E
ErangaSir
ONLINE SCHOOL
📞 +94 077 200 6088
E
ErangaSir
ONLINE SCHOOL
E
ErangaSir ONLINE SCHOOL

🎓 ඔබේ ශ්‍රේණිය තෝරන්න

පන්ති කාලසටහන, PDF අත්පොත සහ WhatsApp සමූහය ලබා ගැනීමට ශ්‍රේණිය තෝරන්න

නවීන තාක්ෂණයෙන් පිරිපුන් ඩිජිටල් පන්තිකාමරය

6 ශ්‍රේණිය පන්ති තොරතුරු

සිංහල මාධ්‍ය විද්‍යාව සහ ගණිතය පන්තිය

මාසික ගාස්තුව: රු. 1,500 • සිසුන්ගේ පැමිණීම, ලකුණු සහ පාඩම් ප්‍රගතිය erangalakmal.lk Portal හරහා සජීවීව නිරීක්ෂණය කෙරේ.

GRADE6විද්‍යාව සහ ගණිතය

පන්ති කාලසටහන

ඔබේ Hall Class සහ Group Class කාලසටහන පහතින් පරීක්ෂා කරන්න

• HALL CLASS

Hall Class

🏫
දිනය
ඉරිදා
වේලාව
3.30 PM - 5.30 PM
ස්ථානය
📍 සෙනෙක්ස් / Science Center
• GROUP CLASS

Group Class

👥
දිනය
අඟහරුවාදා
වේලාව
7.00 PM - 9.00 PM
ස්ථානය
📍 GROUP ආයතනය - උහන
📄
පන්තිය සම්බන්ධ සියලුම තොරතුරු PDF එක Download කරගන්න
කාලසටහන, විෂය නිර්දේශය සහ ගාස්තු විස්තර (මාසික ගාස්තුව: රු. 1,500)
✨ විශේෂ පහසුකම් සහ ඉගැන්වීම් රටාව

මෙම පන්තිය තුළින් ඔබට ලැබෙන දේ

🎯

සෑම සිසුවෙකුගේම ලකුණු මට්ටම් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම.

📘

සෑම පාඩමක් සඳහාම නිබන්ධනයක් ලබාදීම.

📝

සෑම පාඩමක් සඳහාම කෙටි සටහන් ලබාදීම.

✍️

පාඩමක් අවසානයේදී පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.

🧪

විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුළදීම සිදුකිරීම.

📑

ප්‍රශ්න පත්‍ර 30ක් පමණ ලියවා සාකච්ඡා කරවීම.

🎬

නවීන තාක්ෂණයෙන් සකස් කළ වීඩියෝ දර්ශන ඇසුරෙන් විද්‍යා සංකල්ප පැහැදිලි කිරීම.

📁 පන්ති සම්පත් සහ සබැඳි

6 ශ්‍රේණිය පන්ති උපදෙස් සහ WHATSAPP සමූහය

පන්ති තොරතුරු PDF එක සහ නිල WhatsApp සමූහය මෙතැනින් ලබාගන්න

📄
පන්ති තොරතුරු (PDF)

පන්ති වේලාවන්, විෂය නිර්දේශය සහ ගාස්තු විස්තර අත්පොත

💬
WhatsApp සමූහය

නිබන්ධන සහ නිවේදන සඳහා නිල සමූහයට එක්වන්න

💬 Join